Dilushana's

Start here

නුවනින් විමසන්න

සීමා මාඉම් වලින් එහා , මිනිස්සු ඒ ගොල්ලන්ගේ හැගීම් එක්ක කරන සටන් සමහර වෙලාවට හරිම බිහිසුණුයි ඒ හැමටම සාදාරන හෝ වෙනත් category යක හේතුවක් තියෙන්න පුළුවන්, අපි හැමදාම කරන්නේ අපි අපේ කෝණ වලින් අනිත් අය දිහා බලන එක, එහෙම කරලා නිකන් ඉන්නේ නෑ තවත් අය එකට එකතුකර ගන්නවා, එහෙමත් කරලා ඒක සම්මතයක් කරගෙන (more…)

Do you remember?

I found an old book from my book collection. And I think to read it again, I know, this book is not need any more reviews, because it was a best book ever. But this time I feel different about her, ten years of time it was a question to me. But I swear I was not changed the place were she lived.

I sketch a small part of that book, to for you to read. Don’t try to get me, try her….

It’s a Russian story written in the eighteen or seventeen century about very charming woman always engaged with problems.  Leo Nikoleyevich Tolstoy is the author.  Did he guess that many women will bear in next two hundred years or beyond?  You know the book, is it?

But following is a simplified transcript of it…..

Happiness lies in doing one’s duty. She had failed in her duty.

If only she had another chance, she might have made good. But another chance would not come, no never. “Forgive me, Karenin. Forgive me, my darling Seriozha. Think kindly of your mother.

Just then the train stopped at a station. Anna was completely upset in mind, got off and began to walk on the other track. She did not know why she did it.

There was a train coming in the opposite direction. She was too late. That Accident at Moscow railway station came to her mind. She shivered. Yet Anna Karenina walked on……

ඇය…..

Image

අහල ඇතිනෙ අපේ ස්වාමින් වහන්සේලා කියනවා ගිනි දැල්ලට ඇදෙන සතුන් ගැන එහෙම නැත්තං තණ මත ඇති පිනි බ්ඳු සමග කරන උපමා… මේවා අපේ ජීවිත වලට ආදේශ වෙන්න එච්චර කල් ගන්නෙ නෑ. අපි ඔය අතරෙ සමාජය, රැකියාව, ආර්ථිකය, දේශපලනය ආදරය වගේ දෑ ගැනත් කථා කරන්නෙ සමහර වෙලාවට හරිම ආඩම්බරයෙන්…
ලඟදි දවසක මමත් සමීප යාලුවෙකුත් අතරෙ පොඩි සංවාදයක් ගියා ගූගල් චැට් එකේ. ඒකෙ එක තනැකදි අපි දෙන්නම එකඟ වන කාරනා කීපයකුත් මතු උනා, ඒඉන් එකක් තමයි කාන්තාව. එහෙම නැත්නම් ගැහැණිය. ඔවුන්ගේ ප්‍රමාන සමීක්ෂන හැකියාව, සරලවම දිග,පලල.
එත් ඒ අය කොච්චර දුක් ගැහැට විඳිනවද කියල මම දැකල තියෙනව. ඒ අතිදැකීම මම මගේ අම්මා ඇඳින ගත්ත දවස වෙනකම් ඈතට යනව.
සමහර තැන් වලදි අපි අසරන වෙනව ඒ දෙවල් වලට කර කිය ගන්න දෙයක් නැතුව.
අපේ සමාජය ඔවුන්ගේ මේ ගැහැට සර්ව සාධාරණ විදියට හිතනව කියල හිතනවද? මොනව උනත් ඔවුනට අතීත සිංහල සමාජයේ ඉතා හොඳ පිලිගැනීමක් තිබුන බවට අපට ඕනෑතරම් සාක්කි තියෙනවා. එත් දැන් හැමදේම උනු උනුවේම මුදලට විකිනෙනව.
අපේ දරුවන් රටේ අනාගතය නම්, ඒ අනාගතය තැනෙන්නේ මවගේ ඇකය අඩිතාලම කරගෙන නොවේද? අනාගතය පෝෂණය වෙන්නෙ මවගේ කිරිවලින් හා ඇගේ උනුසුමින් නොවේද? කාන්තාව යහගුනෙන් පෝෂනය නොවෙත්නම් දැන උගත් කම් වලින්, ගුන නැනින් අධ්‍යාපනයෙන් පිරිපුන් නොවෙතොත් ඔවුන් පොෂණය කරන සමාජය කෙබඳුද?
තව කරුනු විමසීමට පැවසීමට ඔබට අවසරයි…..

දිගු කලක් ජීවත් වෙන්න වටින අදහසක්……

අපි හැමෝම අපි වටේ ඉන්න අපිට අදරය කරන අයගෙ ආදරය ලබන්න. අපි කැමති දේවල් බුක්ති විදින්න…  ඒවා හැමදාම අපේ කරගෙන පුලුවන් තරම් කල් ගෙවන්න කැමතියි…

ඒත් අපි හැමෝම කවදා හරි ඒව අත ඇරල යන්න ඕන. මට අහම්බෙන් වගේ ලැබුන ලිපියක් උපුටා දක්වන්න හිතුනෙ හිත යටින් හැමෝම මේකට කැමති වේයි හිතලා. මේකයි කතාව….
ඔකිනාවා යනු ජපානයේ දූපතක්… 1970 ගනන් වල මෙහි වැසියන් දිගු කලක් ජීවත් වෙන බවට කථා පැතිරෙන්න උනා. ජපනයේ සෞඛ්‍ය අමත්‍යංශය වසර 25 ක් පර්යේෂන පැවැත්වීමෙන් පසු මෙහි සත්‍ය තාවයක් ඇතැය් තහවුරු කලා. ඉන් පසුව 1976 දී ලොව ප්‍රසිද්ද  “THE OKINAWA CENTENATRIAN STUDY”  යන පර්යේෂණය විසි පස් වසරක් තිස්සේ වසර සීයයකට වඩා හා ආසන්න වයස්ගත පුද්ගලයන් ගවේෂනයට භාජනය කරනු ලැබ ඇත. මීට පෙර පර්යේෂන වලදී සොය ගැනුනේ අපේක්ෂාව අවසාන ප්‍රතිඵලයට බලපාන බවයි.

නමුත් ඔකිනාවා වාසීන්ගේ මීට වඩා මේ සඳහා කරුනු තිබූ බව සොයා ගැනුනා.

80% පමන පිරෙන තුරු ආහාර ගැනීම,

උදෑසනම වතුර පානය කිරීම,

ශරීරය කම්පනය කිරීමේ ව්‍යායාම කීරීම,

හොඳින් ආශ්වාස ප්‍රාශ්වාස කිරීම,

ආහාර ගැනීම සහ ආහාර ගැන අවබෝධයක් ලබා තිබීම

හා කැමති භාවනා ක්‍රමයක යෙදීම මේ අතර ප්‍රධාන වෙනවා.

මේ සියල්ල තමන්ට ගැලපෙන අයුරින් ඔබම ක්‍රමයක් ගොඩනැගීමට ඔබට හැකිනම් එය වඩාත් සාර්ථක වේවි. මෙවැනි කරුනු පිලිබඳ ඔබගේ දැනුම පැහැදිලි වු විට එය ඔබට අවබෝධ වෙනවා,

එම අවබෝධය ක්‍රියාවට නැංවීමට තීරනයක් ගැනීම ඔබට බාරයි. නමුත් මෙම තීරනය දිවිය පුරා ජවය, මානසික සුවය ඇතිකිරීමට මූලික වන බව නම් පැහැදිලිය.

ධම්ම පදය

    1. වරද නිවැරදි යයි සිතන – නිවරද වැරදි යයි සිතන
      මිසදුටු ගත් සත්වයෝ – අපා ගත වෙති
      — ධම්ම පදය

This slideshow requires JavaScript.

To be a better man

Robert Peter Williams “Robbie Williams” (born 1974) is an English singer-songwriter, vocal coach and occasional actor. He is a member of the pop group “Take That”. Williams rose to fame in the band’s first run in the early- to mid-1990s. After many disagreements with the management and certain group members, Williams left the group in 1995 to launch his solo career.

They had a single that was constantly on the radio. Then I was a school boy. It was called “Old Before I Die” On 1997. In recent times media was announced he had rejoined Take That and that the group intended to release a new album in end of last year. It causes to recall my memory about Robbie.

To be a better man, feel, Good Doctor, Burslem Normals, Love Supreme and more songs were his popular list.

However, As we know, haven’t anyone to safe us from harm, but always we had an expectation. Society changes rapidly, people become selfish more and more. Youngers taking their decisions with no considerations. Parents, teachers loose their accountability smoothly. Finally the end product will be a person which not fitted to the society, without confidence, hate to everyone, and weaken personalities, uneducated or lovesick persons after all…. Suicide!

We need a good public discussion to safe our school children, to stop suicide. It’s the time parents and teacher should take the responsibility. Because they are the owners of future society; they are the persons who change the world.

To change all these things we need more love.
See what Robbie Williams trying to tell; Lord I’m doing all I can to be a better man

Send someone to love me
I need to rest in arms
Keep me safe from harm
In pouring rain

Give me endless summer
Lord I fear the cold
Feel I’m getting old
Before my time

As my soul heals the shame
I will grow through this pain
Lord I’m doing all I can
To be a better man

Go easy on my conscience
‘Cause it’s not my fault
I know I’ve been taught
To take the blame

Rest assured my angels
Will catch my tears
Walk me out of here
I’m in pain

As my soul heals the shame
I will grow through this pain
Lord I’m doing all I can
To be a better man

Once you’ve found that lover
You’re homeward bound
Love is all around
Love is all around

I know some have fallen
On stony ground
But Love is all around

(more…)