Dilushana's

Start here

අප්පච්චී…..

MRBR062113-600x287

මිනිසුන් තමන්ට වන අසාධාරනය පමනක් සැලකිල්ලට ගැනීමට පුරුදුවී සිටිති… අනුන්ගේ අඳෝනාව චිත්‍රපටයක් සේ රස විඳීමට ප්‍රිය කරති…. තම හිසට තම අතමය කියමන තරයේ විශ්වාසකර සෞභාග්‍යයේ සිහින මාලිගයට මළ මිනී උඩින් ගමන් යති…. අප්පච්චී මෙම බහුතර උප විඥානය තේරුම්ගෙන චිත්‍රනය කරවාගන්නාලද අපූර්ව සිත්තමකි… තවත් බාප්පලා පුංචි අම්මලා මාමලා ගේ වෙනත් සිතුවම්ද ඇත. සත්‍ය අවබෝධකරගත් තුන්කල් දක්නා උතුමන් නිහඬව ඇතැයි හෝ තිස්තුන් කෝටියක් දෙවිවරු අප රැකගනීවියැයි සිතා අපි සිත හදාගමු…

උදව් කරන්නට…..

උදව් කරන්නට, තැගි පුදන්නට වෙස්සන්තර සිත් ඇත බෝමා

නඟේ එපා ඒ වාසි බලන්නට ලෝකෙ වසයි ඉස්සරට වඩා……

(more…)

තම පුතාට දඬුවම් කළ ගුරුවරයාට උසස්වීම් දුන් අධ්‍යාපන ඇමති

image001

නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයේ ශිෂ්‍යාවකගේ පාසල් නිල ඇඳුම උස මදිවීම නිසා එහි වාටිය ලිහා එය සකස් කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස්දීම පිළිබඳව උරණ වූ එම ශිෂ්‍යාවගේ පියා වන වයඹ පළාත් සභාවේ මන්ත‍්‍රීවරයකු එම පාසලට ගොස්, පාසලේ විනය කටයුතු භාර ගුරුවරියට තර්ජනය කර, අසභ්‍ය වචනයෙන් බැණවැදී ඇය පාසලේ දී දණ ගස්වා තැබීම පිළිබඳ පුවත දුටු මට මෙම ලිපිය ලිවීමට සිත් විය. (more…)

වර්ජිනියා වූල්ෆ් (1882-1941)

Virginia-Woolf-007
මාව බේරගන්න කාටහෝ හැකියාව තිබුණි නම් ඒ ඔබම විය හැකිව තිබුනා …..!

ඇය තම අවසන් ලිපිය තම ස්වාමි පුරුෂයාට ලියමින් ඉතා අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත්තේ සෑම ස්වාමිපුරුෂයකුටම සිතන්න යමක් ඉතිරිකරමින්.
වර්ජිනියා වූල්ෆ් වෙනුවෙන් නිමවුණු චිත්රමපටය (more…)

මතක තබා ගැනීමට පාඩම් කරන්නේ කෙසේද….?

කලකට ඉහත මා අතට පත් වු මෙම ලිපිය ඔබටද වැදගත් වේ යැය් සිතමි…. (more…)

අධ්‍යාපනය හා වගකීම….

අධ්‍යාපනය….. සැමටම ඇති අයිතියකි…. අප ජීවත්වන පරිසරය විටින් විට එහි අගය අඩු වැඩි ලෙස අපට කියාදෙනු ලබයි. උගත් කමත් බුද්ධියත් සැම විටම එකට භාවිතා කලද මෙය හාත් පසින්ම වෙනස් පාරිභාෂිකයන් බව අප දැන ගත යුතුව ඇත. (more…)

සදා උකුළු තල – මා සුවයහනට

මා කුඩා කල සිටම ගීතයට ගුවන් විදුලියට ඇලුම් කරන්නෙකු විය, එහි තාක්ෂණයට එහි ඇති නිර්මාණශීලීත්වයට මම වශී විය, ඒක නිසා මගේ කුඩා යහනේ හැමතැනම වයර් කැබලි බැටරි කැබලි අඩුවක් නොවීය, සියල්ලන්ම නින්දට ගොස්ය. අන්ධකාරය රජකරන මොහොතකි, මම Ear phone එක කනේ ගසාගෙන සිටින මොහොතක නන්දා මාලිනියගේ ගීතයක් ගුවන් විදුලියේ වාදනය වෙයි… (more…)